මාර්තු 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2023 අය වැය විශාල වෙනස්කම් සහ නව බලාපොරොත්තු සහිත අයවැයක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාතික ආරක්ෂාව පිළිබඳව නව පනතක් ගෙන එන බවත් ඒ පිළිබඳ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුවත් කළ බව අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දි පැවැති කැබිනට් තිරණ දැනුම්දිමේ මාධ්‍ය හමුමේ දි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    රජිත් කීර්ති තෙන්නකෝන් ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) ලෙස පත් කෙරේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya