අද සිට ලංකා සතොස වෙතින් අත්‍යවශ්‍ය ආහාර වර්ග පහක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා අද (23) රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමේ දී ප්‍රකාශ කළේය.
කැළණි මිටියාවතේ දුම්රිය මාර්ගයේ විනාඩි 8 කට වරක් දුම්රියක් ධාවනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (23) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකඡාවේදී ප්‍රකාශ කළේය.
වී අලෙවි මණ්ඩලය ඊයේ (21) දිනයේ වී මෙට්‍රික් ටොන් 282ක් මිළදී ගනී.
ශ්‍රි ලාංකික පුරවැසියන් සහ නේවාසිකයන් අත ඇති විදේශ විනිමය සැප්තැම්බර් 15 වන තෙක් ප්‍රශ්න කිරීම්වලින් තොරව බැංකුවල තැන්පත් කිරීමට සහ මුදල් කර ගැනීමට සහන කාලයක් දී ඇති බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.