2022 වර්ෂයේ ජාතික ක්‍රීඩා දිනය සමරමින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාශීලී නිරෝගී දිවියකට වැදගත් වන යෝගා වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
දුම්රිය සේවයේ ඵලදායිත්වය වෙනුවෙන් කෙටිකාලීනව සිදු කළ හැකි වෙනස්කම් සිදුකරමින් තිබෙන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වෘත්තීය සමිති, පූජ්‍ය පක්ෂය, සිවිල් සංවිධාන , තරුණ සංවිධාන , සහ විවිධ දේශපාලන පක්ෂ ඇතුළු රටේ සමස්ත ජනතාව ඉල්ලා සිටි සර්ව පාක්ෂික වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අඩංගු වී ඇතැයි සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.