2022 විසර්ජන ( සන්ශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය
පියාසර පුහුණු අධ්‍යයන ආයතනයක් මඩකලපුව ගුවන්තොටුපළෙහි ස්ථාපිත කිරීමට යෝජනා කැඳවයි- අමාත්‍ය මණ්ඩල අනුමැතිය
ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව යළි ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.