අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පසුගිය කාලය තුළ අක්‍රියව පැවති ශ්‍රී ලංකා හදබිම අධිකාරිය සතුව පවතින මානව හා භෞතික සම්පත් උපයෝගී කර ගනිමින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට වැඩසටහන් සකස් කරන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවිර මහතා උපදෙස් ලබා දී ඇත.

     පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කාලය තවත් දීර්ඝ කිරීමට හැකියි

    මෙවර උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත් වීමට සැළසුම් කර ඇති බවත්, විභාග අභිමුඛව සිටින  දරුවන් වෙනුවෙන් අගෝස්තු , සැප්තැම්බර්, සහ ඔක්තොම්බර් මාස තුළ විවිධ  සැසි පැවැත් වීමට සැළසුම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ජනමාධ්‍ය ආයතන බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ඉන්ධන ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ මඟින් ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) පාර්ලිමේන්තුවේ දි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya