පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා රැසක් මේ සතියේ රැස්වීමට නියමිතය.
පාර්ලිමේන්තුව අරාජික කිරීම,නොදැනුවත්ම ඉටුකරන ඇතැම් අය, ඒ අරාජික කිරීමේ මහ අපරාධයට උදව් වන බව සභානායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එළඹෙන 08 වනදා ඉන්දියානු ණය ආධාර යටතේ ලැබෙන පළමු යූරියා පොහොර තොගය මෙරටට ළගා වීමට නියමිත බවත් එය ජූලි 9, 10 වනවිට ප්‍රදේශවලට බෙදා දීමට සියලු කටයුතු සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසීය.