අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රුසියාව පමණක් නොව ලොව ඔනෑම රටක් සමග පවතින මිත්‍රත්වය පළුදු වේ නම් ඒය සමනය කර ගතයුතු බවත් එමඟින් ඒ රටවල ආධාර උපකාර ලබා ගත හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (04) පාර්ලිමේන්තුවේදි පැවසීය.

    ග්‍රාමීය ජනතාවගේ ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ආරම්භ කර ඇති " ග්‍රාමීය මට්ටමින් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ " 4 වන හා 5 වන අදියරයන් ඉදිරියට ගෙනයන බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    රටේ මතු වී ඇති දේශපාලන සහ ආර්ථික ප්‍රශ්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාද වීම කෙරෙහි බල පා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(04) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    රට ඉදිරියට ගෙන යාමට අගමැති ප්‍රමුඛ රජයක්, ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බවත් එහෙත් රට අරාජික තත්ත්වයට ගෙන යෑමේ කටයුත්ත ඇතැම් පුද්ගලයින් විසින් සිදුකරමින් සිටින බව සභානායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya