අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    යල කන්නයේ වී අස්වැන්න නෙලීමට අවශ්‍ය යන්ත්‍ර වලට ඉන්ධන ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ රජයේ විශේෂ අවධානයක් යොමුව ඇති බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක මහින්ද අමරවීර මහතා අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    කොවිඩ් උවදුර සම්පුර්ණයෙන් පහව ගොස් නොමැති බවත් හැකි ඉක්මනින් තුන්වන එනනත් මාත්‍රාව ලබා ගන්නා ලෙසත් තුන්වන එන්නත් මාත්‍රාව ලබා ගත් අය වේ නම් 4වැනි එන්නත් මාත්‍රාව ලබා ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

    රටට අවශ්‍ය සහල් මෙරටේ ම නිෂ්පාදනය කිරීම රජයේ ඒකායන අරමුණ වන බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක මහින්ද අමරවීර මහතා අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    මෙරට සියලු අත්හැර දමා ඇති, පුරන්ව ඇති සියලු කුඹුරු එන මාස් කන්නයේ දී වගා කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya