තෘප්තිමත් රැකියාවකට සේවකයන්ට ඉඩ සලසන්න ... ජනපති කියයි.
Ø බඳවාගැනීමේ පටිපාටිය ගැටලු විසඳීමට උපදෙස් ...
පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත වූ බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය ( 16) සටහන් කළේය.
බද්දේගමට අලංකාර නගරයක් සමඟ පොදු පහසුකම් රැසක්. - වසර ගණනාවක් තිස්සේ සංවර්ධනයට ලක්නොවූ ප්‍රදේශ සංවර්ධනය කිරීම ගැන ජනතාවගේ ප්‍රසාදය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සාමාන්‍ය සැසිවාරයේදී මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දූත පිරිස පළ කළ තර්කානුකූල ප්‍රතිචාරය, සැසිවාරයට සහභාගී වූ රටවල් 45න් 32ක් අනුමත කළ බව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.