වසර ගණනාවක සිට වසා දමා තිබු අනුරාධපුර සීප්පුකුලම ශ්‍රි ලංකා සත්ත්ව පාලන විද්‍යාලය නවීකරණයෙන් පසු නැවත පාඨමාලා ආරම්භ කිරීම සහ නවක සිසුන් බදවා ගැනීම (16) පෙරවරුවේ පශුසම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ දී සිදු කෙරිණ.
ඉන්දීය සංචාරයකට නිරතව සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර නිළ හමුවක් පසුගිය 16 දා සිදුවූ අතර එහිදී සිදු වූ සාකච්ඡා වඩාත් සාර්ථක වූ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කරයි.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඉවත් වන ලෙස දන්වා ඇති බවට පළ වන පුවත් සම්පූර්ණ අසත්‍යයක් ...ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ.
ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය ඉහළ පෙළෙ නියෝජිතයින් සමඟ සිදු කළ සාකච්ඡා ඵලදරා තිබෙන අතර මිත්‍රශීලී හා සුබවාදී ප්‍රතිචාරයක් ඉන්දියාවෙන් ලැබී තිබේ.