මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අපොස සාමාන්‍ය පෙළ 2020 වසරේ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටි සිසුන්ට ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඉන්දීය නාවික හමුදාවේ බටහිර නෞකා සමූහයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් සමීර් සක්සේනා මහතා (Rear Admiral Sameer Saxena, Flag Officer Commanding Western Fleet Indian Navy) ( මාර්තු 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

    ප්‍රධාන නගර කිහිපයක සිදු කිරීමට අපේක්ෂිත නගර සංවර්ධන සැලසුම් (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya