මේ වන විට රට පුරා පවතින ඉන්ධන සැපයීම සම්බන්ධ ගැටලු මෙම සෙනසුරාදා දිනය වන විට සමනය වී එළැඹෙන සඳුදා සිට යථාතත්වයට පත්වනු ඇති බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය පැවසීය.
සෑම වසරකම මාර්තු මස දෙවන සති අන්තයේදී ලොව පුරා ජාත්‍යන්තර ග්‍රහලෝකාගාර දිනය සමරනු ලබයි.
ශ්‍රී ලංකාවේ මැලේරියාව නිවාරණය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ නැවුම් පියවරක් වශයෙන් “PROMIS Initiative” සමාජ මාධ්‍ය ව්‍යාපාරය දියත් කිරීමේ සමාරම්භක උත්සවය අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.