රජය මගින් සිදු කළ යුතු සෑම කැපකිරීමක්ම කරමින් පවතින ආර්ථික අර්බුදය හමුවේ නැවත ජන ජීවිතය ගොඩ නැංවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද(10) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා දිවුරුම් දෙයි .
මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ශ්‍රී ලංකාව සඳහා වූ කමිටුව (CFSL), දකුණු ආසියානු ඕස්ට්‍රේලියානු සන්ධානය සහ ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සමඟ එක්ව,2022 මාර්තු 08 වැනි දිනට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා බතික් කලාව විදහා දැක්වෙන ඡායාරූප රූගත කිරීමක් සංවිධානය කළේ ය.
රජයේ සේවකයන්ට ලැබෙන ප්‍රතිලාභ පෞද්ගලික අංශයටත් ලබා දෙමින් පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් විශේෂ සුභසාධන වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සීල්වා මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.