ජූනි 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාව හා ඕමාන රාජ්‍ය අතර වෙළෙඳ සම්බන්ධතා ශක්තිමත් කරගැනීම අරමුණු කරගනිමින්, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ඕමාන දූත පිරිසක් අතර සාකච්ඡාවක් පසුගියදා වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    කොළඹ වරාය නගරයේ ජලජ ගුවන් තොටුපළක් ස්ථාපිත කිරිමට යයි. ඊට අදාළ මූලික කටයුතු අවසන් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    රජය පඩි පාලක සභා  මගින් වතු කම්කරු ජනතාවට රුපියල් දහසේ වැටුප ලබා දුන්න ද අද එය අධිකරණය හමුවේ වතු සමාගම් විසින් අභියෝගයට ලක් කර ඇති බැවින්, එම අධිකරණ කාර්ය අවසන් වනතුරු වතු කම්කරුවන්ගේ ප්‍රශ්න සම්බන්ධව නීති රීති ගෙන ඒමට නීතියෙන් ඉඩකඩ නැති බවත්, ඒ වෙනුවෙන් වෘත්තිය සමිති එක මතයකට ආ යුතු බවත් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව පිළිබඳව, ජනාධිපතිතුමා කැඳවන සර්ව පාක්ෂික සමුළුවේදී සාකච්ඡාවට ගත හැකි බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya