මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණ ජාතික මට්ටමේ ඇගයෙන “ශිල්ප අභිමානී - 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (25) පස්වරුවේ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

    ජාතික මල්වගා සංවර්ධන වැඩසටහනක් ඇරඹෙයි. සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව එය ක්‍රියාත්මක කරයි.

    නගර සහ ගම් නියම් ගම් සංවර්ධනය කර ජන ජීවීත දියුණු සහ යහපත් කිරීමේ රජයේ අරමුණින්, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව අරඹා තිබෙන සංවර්ධන ව්‍යාපෘති මාලාවේ එක් ව්‍යාපෘතියක වැඩ කටයුතු පසුගිය දා පිළියන්දල නගරයෙන් ආරම්භ කෙරිණ.

    මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතාගේ උපදෙස් පරිදි මාධ්‍ය ඒකකය මගින් සංවිධානය කරන ''මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ලංකාවටම පොත්'' වැඩසටහන යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් දිවයිනේ සියළුම ව්‍යාපෘති කේන්ද්‍ර කරගනිමින් ජනවාරි 26 සිට 30  දක්වා පොත් සහ අනුරූ රාශියක් විශේෂ වට්ටම් සහිතව පාඨකයින් වෙත ලබා දීමට කටයුතු සංවිධානය කර ඇත.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya