මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ලක්වාසී සහ ලෝකවාසී ජනතාවට සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය සෙත්පතා පවත්වනු ලබන 'ජය පිරිත් සජ්ඣායනය' මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී‍ අද (26) පැවැත්වීමට නියමිතය.

    ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් 2022 ජනවාරි මස 17 සහ 22 යන දිනයන්හී අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය රැගත් දේශීය ධීවර යාත්‍රා සහ දේශීය සැකකරුවන් 11 දෙනා අද (2022 ජනවාරි 25) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එය නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සහභාගී විය.

    වයස අවුරුදු 16ත් 19ත් අතර කණ්ඩායමට අද සිට ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ආරම්භ කෙරෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

    වතුකරයේ රෝහල් රජයට පවරාගැනීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඊයේ (24) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya