මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පුරවැසි වගකීම නිසියාකාරව ඉටු කරමින් කොවිඩ් මර්දන තුන්වන එන්නත (බූස්ටර් එන්නත) ලබා ගන්නැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.

    පෞද්ගලික අංශය සමඟ වී අලෙවි මණ්ඩලය තරඟකාරී ලෙස වී මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවද, ඒ අනූව අද සිට වී අලෙවි මණ්ඩලය රුපියල් 75කට වී කිලෝවක් මිලදී ගන්නා බව කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ අකරයි.

    පසුගිය මහ කන්නයේදී වගා හානියට ලක්වූ වී ගොවීන්ට ඒ සඳහා වන්දි ලබාදීමට රජය තීරණ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

    මෙම වර්ෂයේ අවසානයට ප්‍රථමව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට ලබාදීමට වත්මන් රජය උපරිම උත්සහ දරණ බවත් ඒ සඳහා සියලුම දේශපාලන පක්ෂ මේ වැඩපිළිවෙළට ඝෘජුව සම්බන්ධ කර ගැනීම රජයේ අපේක්ෂාව බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya