මැයි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පෞද්ගලික අංශයේ විධිමත් හා අවිධිමත් අංශයේ වැඩ කරන සේවක සේවිකාවන්ගේ වෘත්තීය සුභ සාධනය ඇති කිරීම අරමුණු කරගෙන සමාජ ආරක්ෂණ හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම කාලීන අවශතාවක් වන හෙයින් ඒ සඳහා ලෝක බැංකුවේ සහයෝගය ලබාදෙන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා සිටියේය.

     

    BIMSTEC සංවිධානයේ දේශීය වෛද්‍යක්‍රම උදෙසා වූ කාර්ය සාධක බලකායේ 04 වන සැසිවාරයේ සත්කාරක රාජ්‍ය ශ්‍රී ලංකාව 

    කාබනික වී වගාවේ අස්වැන්නේ තරමක අඩුවක් තියෙනවා. නමුත් මෙය අඩු වියදම් වගාවක් නිසා විශාල පාඩුවක් විදීමට සිදු නොවන බව කුරුණෑගල, කුලියාපිටිය හා පන්නල ප්‍රදේශවල ගොවියෝ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ පැවසූහ.

    2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 ජනවාරි 22 සෙනසුරදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා ප්‍රකාශ කරයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya