මැයි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කොවිඩ් 19 රෝගය සහ දියවැඩියාව අතර සම්බන්ධයක් තිබෙන බව ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති සහ ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ උපසභාපති මෙන්ම කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පැවසීය.

    ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) පස්වරුවේ නව නිවසක් ප්‍රදානය කළේය.

    2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දූදරුවන් කිසිදු බියක් ඇති නොකරගෙන සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කරයි.

    දකුණු කොරියා කථානායක පාක් බියෝන් සේයුග් (Park Byeong-seug ) මහතා දින 4 ක නිල සංචාරයක් සදහා ඊයේ රාත්‍රියේ දිවයිනට සැපත් විය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya