මැයි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දැනට බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ඉන්ධන අර්බුදය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හෝ මෙරට ගුවන් සේවාවට කිසිසේත්ම බල නොපාන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.

    නවීකරණය කළ “සිරිමතීපාය” අග්‍රාමාත්‍ය කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව නිකුත් කළ මුල් දින කවරය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද (20) පිළිගැන්වීය.

    නවීකරණය කරන ලද කොළඹ, මල් පාරේ පිහිටි “සිරිමතීපාය” අග්‍රාමාත්‍ය කාර්යාලය අද (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

    කොවිඩ් වසංගතයෙන් මිනිස් ජීවිත ආරක්ෂා කරගැනීමට ජනාධිපතිතුමා පළමුවෙන් ම පියවර ගත් බවත් ජනාධිපතිතුමා අනුගමනය කළ ක්‍රියාමාර්ගය හේතුවෙන් වසංගතය කළමනාකරණය කර ගැනීමට හැකි වී තිබෙන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya