මැයි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් හමුදාපති, අභාවප්‍රාප්ත විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද මෙන්ඩිස් මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

    ''සුපිරිසිදු පරිසරයක් නිරෝගීමත් හෙටක්'' යන තේමාව පාදක කරගනිමින් එළඹෙන 20 සහ 21 යන දෙදින දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනක් සැලසුම් කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් මහේෂිකා කොඩිප්පිලි ආරච්චි මෙනවිය ප්‍රකාශ කළාය.

    2022 වර්ෂයේ නැවත රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරමින්, රටේ තිබෙන ගැටළුවලට විසදුම් ලබාදි මෙරට තුළ ස්වයං නිෂ්පාදන ආර්ථිකයක් උත්පාදනය කළ යුතු වන අතරම තම අමාත්‍යාංශය විසින් ආනයන ආදේශක භාණ්ඩ නිර්මාණය කර නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩකටයුතු කරනු ලබන බවත් වේවැල්, පිත්තල, මැටි, ලී බඩු, සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ සුහද සංචාරයක නිරතව සිටින බංගලාදේශ නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් එම්. ෂහීන් ඉක්බාල් (Admiral M. Shaheen Iqbal) මහතා බදාදා (19) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ   යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවිය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya