මැයි 28, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ( IMF ) වෙත යාම සඳහා වත්මන් ආණ්ඩුව තවම තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    රැපිස්කෑන් සිස්ටම්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් (Rapiscan System (pvt)Ltd) සමාගම විසින්කොළඹ වරාය පරිශ්‍රයේ ස්ථාපිත කිරීම,අයිතිය හා මෙහෙයුම් කිරීමේ පදනම මත පරි‍ලෝකන සේවාවන් සැපයීමට ස්ථාපිත කර තිබු නවීන බහාලුම් සුපරීක්ෂණ ස්කෑන් පද්ධතිය ශ්‍රි ලංකා රේගුව වෙත නිල වශයෙන් භාරදීම අද (19) රේගු අධ්‍යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.වී.රවිප්‍රිය මහතාගේ සහ රැපිස්කෑන් සිස්ටම්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්හි ජ්‍යෙෂ්ඨ උප සභාපති කොරන් කෞසෙයන් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා රේගු මූලස්ථානයේදී සිදු කෙරිණි.

    පාර්ලිමේන්තුවේ ගෞරවය සහ සම්ප්‍රදායන් අනුගමනය කිරීමට දක්වන උනන්දුව ක්‍රමානුකුලව සෝදාපාලුවට ලක් වී ඇති නිසා, පවතින සම්ප්‍රදායන් කාලෝචිත නොවන්නේ නම් සාකච්ඡා කර, ඒවා කාලෝචිත කරගත යුතු බව, පාර්ලිමේන්තුවේ සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya