අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගුරු සේවයේ මතුව ඇති වැටුප් පිළිබඳ ගැටළු විසඳීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් යෝජනාවක් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

    සංවර්ධන අරමුණු කරා ගමන් කරන රටක් ලෙස කාර්යක්ෂමතාවයේ ආදර්ශය පළමුව ලබාදිය යුත්තේ පාර්ලිමේන්තුවෙන් බව ජනාධිපතිතුමා පවසයි.

    පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකෙරෙන පොළොන්නරුව නව කෞතුකාගාරය හා තොරතුරු මධ්‍යස්ථානයේ වත්මන් තත්ත්වය පිළිබද ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 154 වන ජන්ම සංවත්සරික ජාතික මහෝත්සවය ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (17) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ දී පැවැත්විණි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya