ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (17) කොළඹ හිල්ටන් හෝටලයේ දී ආරම්භ කෙරිණි.
ළදරු අධ්‍යාපනය වෙත අවධානය වැඩි වශයෙන් වෙත යොමු කළ යුතුයි.ළදරු අධ්‍යාපන ආයතන සහ දිවාසුරැකම් මධ්‍යස්ථාන 2000ක් ආරම්භ කිරීමට අප කටයුතු ආරම්භ කර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ආසියානු ඵලදායීතා සංවිධානය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධ ව සංවිධානය කරන ලද සුහුරු කෘෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ වැඩමුළුව ඊයේ (17) දින පෙරවරුවේ ආරම්භ විය.
කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ හා මාතලේ දිස්ත්‍රික්කයේ ටොම් අන්ඩ් ජේ. සී අඹ පැළ 50,000ක් රෝපණය කෙරේ.