''දියවර නෑයෝ ව්‍යාපෘතිය '' මේ වන විට ඉගිනිමිටියේදී සාර්ථකව කි‍්‍රයාත්මක වෙමින් තිබේ.
උප්පැන්න, විවාහ සහ මරණ සහතික කඩිනමින් ලබාදීමේ සේවාව ඊයේ (17) බත්තරමුල්ල රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.
ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු 10% කින් ඉහල දැමිය යුතු බවට සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය ඉල්ලා ඇති අතර එසේ නොවුවහොත් 23 දින මධ්‍යම රාත්‍රියේ සිට බස් ධාවනය නොකර වර්ජනය කරන බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද(17) දින පස්වරුවේ දී විශේෂ ප්‍රකාශයක් කළේය.
ප්රවෘත්ති නිවේදනයයි
ගුණාත්මක බවින් යුත්ආහාරයට ගන්නා පොල් තෙල් මහජනතාවට ලබාදීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පියවර ගැනේ.