අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කෑගල්ල දිස්ත්‍රික්කයේ කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ව්‍යවසායකයින් සම්බන්ධ කරගනිමින් වඩාත් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.

    සැප්තැම්බර් 28 දිනට යෙදෙන ජාත්‍යන්තර තොරතුරු අයිතිවාසිකම් දිනයට සමගාමීව ''තොරතුරු අයිතිය හා මාධ්‍යවේදියාගේ කාර්යභාරය '' පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (17) කොළඹ දී පැවැත්විණි.

    ජාතික ඕසෝන් දින සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන පළමු ගෝලීය සමුළුව(EvalColombo2018) අද (17) කොළඹ දී ආරම්භ වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya