අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආචාර්ය පූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල ස්වාමින් වහන්සේ වෙත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශ්වයේ නව වැනි මහා නායක පදවිය පිළිබඳ සන්නස් පත්‍ර පිළිගැන්වීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (16) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    යහපාලන රජය බලයට පත්වීමෙන් පසු වකුගඩු බද්ධ සැත්කම් 400 ක් පමණ සිදුකර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

    යාපනය දිස්ත්‍රික්කයේ මේ දිනවල පවත්වනු ලබන ''නිල මෙහෙවර" ජනපති ජනතා සේවය වැඩසටහන මගින් සිකුරාදා (14) සහ සෙනෙසුරාදා (15) දිනයන් හි දී කෝපායි ප්‍රාදේශීය ලේකම් කොටඨාසයේ සහ තෙල්ලිපලයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙතෙක් නොවිසඳුණු ජනතා ගැටලු විසඳූ බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    පෙරහැර සදහා අවශ්‍ය හීලෑ අලි ඇතුන්ගේ හිඟය පිළිබද ගැටලුව ජනාධිපතිවරයා විසින් කඩිනමින් විසදනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya