මාර්තු 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ඊයේ (2018.08.08) සවස හදිස්සියේම ආරම්භ කළ දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් ඇති වූ මගී අපහසුතාවයන් අවම කිරීම සඳහා පියවර කිහිපයක් ම ගෙන තිබෙන බව ප්‍ර‍වාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්. විතානගේ මහතා පැවසීය.

    රාජ්‍ය විගණන සේවා කොමිෂන් සභාවේ සභපතිවරයා ඇතුළු සාමාජිකයින් දිවුරුම් දීම අද (09) පාර්ලිමේන්තුවේ දී සිදු විය.

    දුම්රිය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමත් සළකා බලමින් සමස්ත රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා විශේෂ රාජ්‍ය කොමිෂමක් පත් කරන්නට එන සතිය වන විට කැබිනට් මණ්ඩලයට පත්‍රිකාව සකස් කරන ලෙස ජනාධිපතිතුමා නියෝග කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    සියලු චැනල් සේවාවලට තිබෙන වැට් බද්ද ඉවත් කරන බවත් අලුත් ආදායම් බදු පනතේ සංශෝධන කීපයක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ගෙන එන බවත් ක්‍රමාණුකූලව ඉදිරියේ දී බදු බර අඩු කිරීම රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිය වී තිබෙන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya