දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් ඊයේ (08) සවස දියත් කරන ලද හදිසි වැඩ වර්ජනය මෙරට වෘත්තිය සමිති ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස හැඳින්විය හැකිය.
සියලුම සමෘද්ධි නිලධාරීන් වසරක් යෑමට පෙර ස්ථීර සේවයේ පිහිටුවා විශ්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු කරන බව සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
ස්වාධීන කොමිෂන් සභා නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී තිබෙන බවත් මේ රටට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් හඳුන්වා දී තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සපරාධි කරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන ) කෙටුම්පත අද (9) පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය