මාර්තු 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දුම්රිය දෙපාර්තමේන්තුවේ විශ්‍රාම ගිය සියලු දුම්රිය සේවකයින්ට හෙට(09) උදැසන 6.00ට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට වාර්තා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් කරයි.

    පිළිගත් සම්ප්‍රදායයන් නොතකා හැර, කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව අද දින 2018.08.08 සවස හදිසියේම දුම්රිය වැඩ වර්ජනයක් ඇති කිරීම නිසා දැඩි අපහසුතාවයකට පත්ව ඇති දුම්රිය මගීන් සියළු දෙනාටම අප රජය වෙනුවෙන් මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමි.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජාතික සංහිඳියාව පිළිබඳ කාර්යාංශය හා එක්ව ජාතීන් අතර සමඟිය,සංහිඳියාව හා අනෝන්‍ය විශ්වාසය තහවුරු කරමින් රටේ ජාතික සංවර්ධනය උදෙසා සමස්ත පුරවැසියන් දායක කර ගැනීම ඉලක්ක කර ගත් ''අහන්න''සාමය,සංහිඳියා හා සංවර්ධන ජාතික වැඩසටහන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් මත කොළඹ දිස්ත්‍රික්කයේ කඩවත හා දෙහිවල ප්‍රදේශවල දී ආර,භ වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    වෘත්තීය සමිති කීපයක් විසින් අද සවස හදිසියේ ක්‍රියාත්මක කළ වර්ජනය හේතුවෙන් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවලින් නොමිලේ ගමන් කිරීමේ හැකියාව සළසා දී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya