රැකියා විරහිත උපාධිධාරීන් අදියර හතරක් යටතේ රැකියා සඳහා බඳවා ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන,කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි
ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපෙ- පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිලසෙවන කාර්යාල 05ක් ඊයේ දින (06) ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය සවිමත් කර වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවයක් ලබා දීම සඳහා වන රජයේ අරමුණ ඉටුකිරීම වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනයන කිහිපයක නව ඉදිකිරීම් රැසක් විවෘත කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදුකෙරිණි.
2018 අගෝස්තු මස 04 වැනි දින සිංගප්පූරුවේ පැවැති 25 වැනි ආසියානු කලාපීය සංසදයේ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් දරන ලදී.