මාර්තු 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක ‘‘නිල සෙවණ’’ ව්‍යාපෘතියට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ - පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකළ නිල සෙවණ කාර්යාල 5 ක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුරතින් අගෝස්තු මස 06 වන දින, එනම් අද ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

    කැළණි ගං ඉවුරේ සිදුවන ඛාදනය වැළැක්වීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    වර්තමාන ආණ්ඩුව යටතේ ජනතාවට නිදහසේ ජීවත්වීම සදහා ලබාදී ඇති නිදහස පිළිබද කිසිවෙක් කතා නොකරන බවත් ජනතාවට එම නිදහස ලබාදී ඇත්තේ රට සංවර්ධනය කරන අතරවාරයේ දී බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය  මනුෂ නානායක්කාර මහතා පැවසීය.

    ශ්‍රී ලංකාව වර්ෂ 2030 වන විට තිරසර දේශයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ ලබා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ ජනාධිපති විශේෂඥ කමිටුව මගින් සකස් කරන ලද ජාතික තිරසර කතිකාව එළිදැක්වීම අගෝස්තු මස 6 වැනිදා (හෙට) පස්වරු 3.00ට බණ්ඩාරනයක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya