මාර්තු 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයින පුරා පවතින සමෘද්ධි බැංකු සියල්ල පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය දිනවන පරිද්දෙන් නව්‍යකරණය කිරීමට කඩිනමින් ක්‍රියාකරන බවත්, ඉහළ ගුණාත්මක සේවාවක් සමෘද්ධි බැංකු ජාලය තුළින් සෑම පාරිභෝගිකයෙකු හට ම නිරන්තරයෙන් ලබාදෙන බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

    ''සමෘද්ධි නිලධාරින් පසුගිය පාලනය වෙනුවෙන් වැඩ කළා. ඒක ගමේ භාෂාවෙන් කියන්නේ කඩේ යනවා කියලා. නමුත් සමෘද්ධි අයට විශ්‍රාම වැටුපක්වත් නැහැ. අනෙක් ක්ෂේත්‍ර නිලධාරීන්ට විශ්‍රාම වැටුප් තියෙනවා. සමෘද්ධි නිලධාරීන්ට විශ්‍රාම වැටුප් ලබාදීමේ වගකීමත් දැන් අපේ රජයට පැටවිලා. අපි ඒ් සඳහා කටයුතු කරගෙන යනවා. දිස්ත්‍රික් පාලනය හා ප්‍රාදේශීය පාලනය වෙනුවෙන් පසුගිය වසර 20ක කාලයක් අවශ්‍ය පහසුකම් ලබා නොදීම හේතුවෙන් බරපතල ගැටලු රැසක් ඇතිවී තිබෙනවා'' යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේරව්ධන මහතා පැවසීය.

    චීන රජයේ සහයෙන් ඉදිවන යාං ඔය ජලාශයේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතින බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා පැවසී ය.

    ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සංහිඳියාව පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන්නට පාර්ලිමේන්තුවේ සියළුම පක්‍ෂ නායකවරුන් ඒකමතිකව එකඟ වූ බවත් ඒ අනුව, එම කාරක සභාව සම්බන්ධව මේ මාසය තුළ පාර්ලිමේන්තුවට වාර්තා කරන බවත් ඉන් අනතුරුව නිල වශයෙන් කාරක සභාව පත් වන බවත් කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya