මාර්තු 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රාගම පොලිස් ස්ථාන පරිශ්‍රයේ ඉදිකරන ලද “ළමා පියස” ළමා ආරක්ෂක ඒකක ගොඩනැගිල්ල පසුගිය දා රාජ්‍ය පරිපාලන, කළමණාකරන සහ නීතිය හා සාමය පිළිබඳ  අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් විවෘත කරන ලදී.

    ශ්‍රී ලංකාවේ ශාන්ති කර්මවල එන ඓතිහසික සංස්කෘතික සළකුණක් වන දහ අට සන්නිවේ අවස්ථා ඇතුළත් වෙස් මුහුණු ඇතුළත් සමරු මුද්දර අද (8) නිකුත් කෙරේ.

    යොවුන් ව්‍යවසායකයින් නගාසිටුවීම අරමුණු කරගනිමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන ''තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමයට '' ඉල්ලූම් කිරීම සදහා සුදුසුකම් සහිත තරුණ ව්‍යවසායකයින් 189ක් පමණ දැනට මධ්‍යම පළත තුළින් හඳුනාගෙන ඇත.

    ස්විට්සර්ලන්ත අධිකරණ සහ පොලිස් කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ෆෙඩරල් මන්ත්‍රණ සභික සිමොනෙත්තා සොම්මරුගා මහත්මිය ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya