''ගම්පෙරළිය'' ගමේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක යෝධ ව්‍යපෘතියක් බව සම කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
2018 වසරේ පළමු වන කාර්තුව තුළ රජය විසින් රුපියල් බිලියන 469ක ආදායමක් රැස්කර ගෙන තිබේ.
රට දුගී භාවයෙන් නිදහස් කර ගැනීමේ රජයේ වැඩපිළිවෙළේ ප‍්‍රධාන ව්‍යාපෘතිය ලෙස දුගී දුප්පත් ජනතාව එයින් මුදා ගනිමින් ඇති හැකි පිරිසක් බවට පත්කිරීමේ අරමුණින් ඇරඹි ග‍්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මගින් මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් පළමු අදියර යටතේ රුපියල් මිලියන 12 ක් වෙන්කර තිබේ.