ස්විස්ටර්ලන්ත හිටපු ජනාධිපතිනී, එරට ෆෙඩරල් කවුන්සිලයේ සාමාජිකා සහ නීතිය හා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සිමනෙටා සොම්මරුගා (Hon. Simonetta Sommaruga) මහත්මිය ඇතුළු දූත පිරිස පසුගිය (06) දින අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ති‍්‍රකුණාමල මණ්ඩපයේ අභිනවයෙන් ඉදිකරන ලද ව්‍යවහාරික විද්‍යාපීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම සහ නව සංවිධිත ශ‍්‍රවණාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.