මාර්තු 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     
     මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකෙරුණු පරිපාලන ගොඩනැගිල්ල ද ජනාධිපතිතුමා අතින්   සිසු අයිතියට පත් කෙරිණි.


    ''පිබිදෙමු පොළොන්නරුව'' දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ දින තුනක් තුළ ජනතා අයිතියට පැවරෙන ව්‍යාපෘති 180 අතරින් ව්‍යාපෘති 60 ක් පමණ අද දින ජනගත කෙරුණු අතර, දෙමහල් වෙළෙද සංකීර්ණය සහිත හිගුරක්ගොඩ නව බස් නැවතුම්පොළ ඊයේ (01) පස්වරුවේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත්කෙරිණි.

    හිගුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලේ සිදු කෙරුණු සංවර්ධන කටයුතු රැසක් ජනතා අයිතියට පවරාදීම ද ඊයේ (1) ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    මැදිරිගිරිය වාරි කළමනාකරණ කාර්යාලය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පෙරවරුවේ සිදුකෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya