මාර්තු 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     
    මේ වසරේ දෙවැනි භාගය තුළ පවතින යහපත් කාළගුණ තත්ත්වය, කෘෂිකර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත මත ඇතිවිය හැකි හිතකර බලපෑම් හේතුවෙන් 2018 වසරේ දෙවන කාර්තුවේ සිට ශ්‍රී ලංකා ආර්ථිකයේ මූර්ත වර්ධනයෙහි ක්‍රමානුකූල ඉහළ යාමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

    ජාතික හා ආගමික සහජීවනය සදහා වූ පාර්ලිමේන්තු කමිටුව මගින් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරන විශේෂ වැඩමුළුව අගෝස්තු 06 වැනි දින පෙ.ව. 9.00 සිට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහවැලි රීච් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    අපේ රටේ අද දවසේ තිබෙන ආර්ථික ක්ෂේත‍්‍රයේ කරුණු සැලකිල්ලට ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම, විරැකියාව, නිෂ්පාදන ක‍්‍රියාවලියේ වර්ධනය, අපනයනය, කර්මාන්ත සංවර්ධනය ආදී කරුණු මුල් කරගත් එන්ටර්ප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා වැඩසටහන එළිදක්වන අවස්ථාවේ ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව මා සතුටට පත්වනවා.

    දැනට 40% සිට 220% පමණ දක්වා ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් විසින් ජනතාවගෙන් අය කරනු ලබන ණය පොලී අනුපාතය 30% දක්වා අඩු කිරීමේ නව නීති ගෙන එන බව කී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහත ඒ සඳහා  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නා බවත් කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya