නියඟය බලපෑ දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් විසින් මූල්‍ය හ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය සඳහා සහන ලබාදීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
අරණගන්විල දේවගම කණිෂ්ඨ විදුහලට නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම ඊයේ (2) සිදුවිය.
පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ආගමික ස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 134 ක්
පන්සල්, පල්ලි, කෝවිල් ඇතුළු ආගමික ස්ථාන ශක්තිමත් කරන්නේ රටේ අනාගතය වෙනුවෙන් යහපත් පරපුරක් ගොඩනැගීමට බව පවසන ජනාධිපතිතුමා ජාතික සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ අපේක්ෂාවන් මල්ඵල ගැන්විය හැක්කේ ද ආගමික සංහිඳියාව ගොඩනැගීම තුළින් බව කියා සිටී.
මෙරටට ගෙන්වන ලද සී.සී.1000 සහ ඊට අඩු ධාරිතාවයෙන් යුත් මෝටර් රථ සඳහා අය කරන බද්ද වැඩි කිරීමට සිදු වුණේ,ඒ වෙනුවෙන් වැය වෙන විදේශ විනිමය ප්‍රමාණය දෙගුණයකින් ඉහළ යම නිසා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.