ශ්‍රී ලංකාවට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් ෆැට්රිශීයා ස්කොට්ලන්ඩ් (Hon. (Mrs.) Patricia Scotland )මහත්මිය ඊයේ (03) දින කථානායක කරු ජයසුරිය මහතා හමුවිය.
උපාධිධාරි හෙඳ නිලධාරීන් බිහි කිරීම සදහා මුල්ලේරියාව රෝහල් පරිශ්‍රයේ ඉදිකරනු ලබන කොළඹ විශ්ව විද්‍යාලීය හෙද පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාර සංකීර්ණය සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරු 10.00 ට සිදු කිරිමට නියමිතය.
මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව (2018.08.03) දින බොහෝ මුද්‍රිත මාධ්‍යයන්හි පලව ඇති වාර්තාවන් කෙරෙහි අපගේ අවධානය යොමු ව ඇත.
සම්මානිත ගුවන්දුලි නාට්‍ය සහ චිත්‍රපට අධ්යක්ෂ මාලක දේවපි‍්‍රය විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ ජාතික සමගිය හා සංහිදියා කාර්යංශය විසින් නිෂ්පාදනය කරන ලද ”රේඩියෝ කතා” ඒකාංගික ගුවන්දුලි නාට්‍ය මාලාව අගෝස්තු මස 04 වන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා දිනක ම රාතී‍්‍ර 9 සිට පුරා පැයක් ITN FM (93.5, 93.7) ඔස්සේ විකාශය වේ.