මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දේශපාලන විරුද්ධවාදීන් කුමන අන්දමේ චෝදනා එල්ල කළ ද මෙම වකවානුව මෙරට ගොවි ආර්ථිකයේ සහ කෘෂි ආර්ථිකයේ වාසනාවන්ත කාල පරිච්ෙඡ්දයක් බව ජනාධිපතිතුමා පවසයි.

    පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ ග්‍රාමීය පාලම් තැනීමේ ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද මීටර් 110ක් දිග ලංකාවේ දිගම ග්‍රාමීය පාලම වන තංගල්ල, මැඩිල්ල, කපුහේන්වල පාලම ඊයේ (08) ජනතා අයිතියට පත් කෙරිණි.

    6 වන ජගත් පුරවර සමුළුවජාත්‍යන්තර ජල සතිය හා පිරිසිදු පරිසර සමුළුව යන තුන් ඈඳුතු සමුළුවන්හි ආරම්භක සැසිවාරයේ සමාරම්භක අවස්ථාවට සහභාගි වීම සදහා අග්‍ර‍ාමත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා ප්‍ර‍මුඛ ශ්‍රී ලංකා දූත පිරිස, සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය තර්මන් ෂන්මුගරත්නම්  විසින් කැදවාගෙන ආ අවස්ථාව.

    ගෝලීය වටිනාකම් දාමයන් සමග සහ සම්බන්ධවීම, සියළු සමාජ කොටස් අන්තර්ගත කර ගැනීම හා පැරණි සහ නවීන පාරිසරික පද්ධති සේවාවන් වෙත ළං වීම ඔස්සේ ජනජීවී හා තිරසර නගර නිර්මාණ අභියෝගයට
    මුහුණ දිය හැකි යැයි සිංගප්පූරුවේ දී අද (09 වන දා) ආරම්භ වූ 6 වන ජගත් පුරවර සමුළුව, ජාත්‍යන්තර ජල සතිය හා පිරිසිදු පරිසර සමුළුව යන තුන් ඈඳුතු සමුළුවන්හි ආරම්භක සැසිවාරයේ ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya