නාගරික සහාධිපත්‍යය සංවර්ධකයන්ගේ සංගමයේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ කොළඹ දී පැවැත්විණි.
මිල අධික පිළිකා වැනි ඖෂධ වර්ග රැසක මිල ලබන ජුලි මාසයේ දී අඩු කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ලෝකයේ හොඳම පොහොර නිධිය වන එප්පාවල පොස්පේට් නිධියෙන් සිංගල් සුපර්පොස්පේට් SSP නිපදවීම සඳහා වන විද්වත් අධ්‍යයන වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙයි.
ගුරු අධ්‍යාපන සේවයේ 111 වන ශ්‍රේණියේ නිළධාරීන් 400 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කෙරේ.