මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවීන් විසින් වගා කරන ලද මඤ්ඤොක්කා කිලෝ ග්‍රෑම් ලක්ෂයකට අධික ප්‍රමාණයක් නිසි මිලක් නොලැබීම නිසා අලෙවි කර ගත නොහැකිව සිටින බවට කෘෂිකර්ම අමාත්‍යාංශයට වාර්තා වී තිබිනි.

    දිවගංත අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක ශ්‍රීමතානන්ගේ 107 ජන්ම සංවත්සර සමරු උළෙල පසුගියදා කථානායක කරු ජයසුරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    නවදිල්ලි නුවර සිට ක්‍රියාකරන බෙල්ජියම් රාජධානියේ තනාපති කාර්යාල නියෝජ්‍ය ප්‍රධානි ස්ටිජින් මෝල්ස් මහතා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය, රවුෆ් හකීම් මහතා ඊයේ(20) අමාත්‍යවරයාගේ නිල නිවසේ දී හමුවීය.

    රටේ ජල සම්පාදන ව්‍යාපෘති සහ අපජල කළමනාකරණ ව්‍යාපෘති ස්ථාපිත කිරීම හා සංවර්ධනය කිරීම යන විෂයන් පිළිබඳව අමාත්‍යවරයා කරුණු පැහැදිළි කළ අතර, දැනටමත් යෝජිත ගම්පහ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය පිළිබඳ එහිදී සාකච්ඡා විය.
    දැනටමත් බෙල්ජියම් රාජධානියේ ආධාරයෙන් මොනරාගල සහ බුත්තල යනාදී ප්‍රදේශවල ජල ව්‍යාපෘති ඉදිවෙමින් පවති.

    බෙල්ජියම් රටේ අධ්‍යාපනය, දියුණු සංස්කෘතික හා ආර්ථික සංවර්ධනය පිළිබඳව මෝල්ස් මහතා විසින් විස්තර කරන ලදී. තවද ලබන මාසයේ බෙල්ජියම් රටේ පාර්ලිමේන්තු දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් එහි අරමුණ පිළිබඳවත් හෙතෙම කරුණු පැහැදිළි කළේය.

    රට දුගී භාවයෙන් නිදහස් කර ගැනීමේ රජයේ වැඩපිළිවෙළේ ප‍්‍රධාන ව්‍යාපෘතිය ලෙස දුගී දුප්පත් ජනතාව එයින් මුදා ගනිමින් ඇති හැකි පිරිසක් බවට පත්කිරීමේ අරමුණින් ඇරඹි ග‍්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මගින් දකුණු පළාතේ සංවර්ධනය වෙනුවෙන් මේ වන විට රුපියල් මිලියන 36 ක් වෙන්කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya