මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දැයේ දරුවන් හට කියවීම ඇබ්බැහි කරවීම අධ්‍යාපන අමාත්‍යාංශයේ පරමාර්ථය වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    බලයේ සිටියදී ණය ලබාගෙන ලෝක වාර්තාවක් තැබූ  හිටපු ජනාධිපතිවරයා තමන් නැවත බලයට පැමිණ රටේ බදු 20% කින් අඩු කරන බව ප්‍රකාශ කර තිබෙන බවත්, එලෙස බදු අඩු කරන්නේ කෙසේදැයි ඔහු රටට හෙළි කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  රංවල ඇස්වත්ත පාලම විවෘත කිරීමේ උත්සවයේදී පැවසීය.

    රංවල, ඇස්වත්ත නව පාලම විවෘත කිරීමේ උත්සවය පසුගිය (08) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    ධිවර ජනතාව ඇතුළු අඩු අදායම්ලාභී ජනතාව මුහුණ දී සිටින අපහසුතාව සළකා ලබන සඳුදා සිට අඩු මිලට භූමිතෙල් ලබා දීමට රජය තීරණය කළ බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya