මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින, අනුබද්ධ ආයතනයක් වන ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අධිනීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා ඊයේ (31) එම මණ්ඩලයේ සභාපති ධුරයේ වැඩ කටයුතු ආරම්භ කළේ ය.

    පසුගිය කාලය තුළ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගල් කොරි සම්බන්ධව ලැබි ඇති පැමිණිලි සොයා බැලීමේ විශේ මෙහෙයුමක් පෙරේදා (30) සහ අද (01) දිනයන්හීදී භූ විද්‍යා සමීක්ෂණ හාපතල් කාර්යන්ශය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය එක්ව දියත් කර තිබේ.

    පසුගිය නියඟය බලපෑ ප්‍රදේශවල ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් ලබා ගත් ණය කපා හැරීමට පියවර තීරණය කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    ඌව පළාතේ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයින්ගේ ගැටලු විසඳීමට වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya