මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ජන්ම දිනය සමරමින් අද (30) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.

    ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා ගරු අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රැසක් පසුගියදා මාතර දී පැවැත්විණි.

    රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් අලුතින් සකස් කරන ලද කොළඔ නගරයේ සිතියම, නාරාහේපිට මිනින්දොරු දෙපාර්තමේන්තුවේ දී අද (31)පැවැති උත්සවයක දි මිනුම්පති ජනරාල් පී.එම්.පී උදයකාන්ත මහතා විසින් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන් කරුණාතිලක මහතා වෙත බාරදෙන ලැබීය.

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මීළඟ රැස්වීම ජූනි මස 02 වැනි දින මුලතිව් දිස්ත්‍රික්කයේ දී පැවැත්වීමට සැලසුම් කොට තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya