මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමේ ප‍්‍රතිපත්තිය තුළ අධිකරණ ක්ෂේත‍්‍රයේ කිසිවෙකු දේශපාලනඥයින් පසුපස යන පසුබිමක් නිර්මාණයවීම කිසිසේත් සුදුසු නොවන බව ජනාධිපතිතුමා පවසයි.

    සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඇතුළු රටේ සෑම ක්ෂේත‍්‍රයකම උන්නතියට ලබාදිය යුතු සෑම පහසුකමක්ම ලබාදීමට ජනාධිපතිවරයා ලෙස තමන් කටයුතු කරන බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

    කාර්යක්ෂම සමෘද්ධි බැංකු සේවාවක් හා සමෘද්ධි නිලධාරීන් ඇගයීම සදහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වාර්ෂිකව සංවිධානය කරන සමෘද්ධි බැංකු හරසර 2018 මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන්, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (31) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලාවේදී පැවැත්විනි.

    මානව හිමිකම් කොමිෂන් සභාව අනාගතයේ දී ඉතාමත්ම දැඩි ලෙස ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට යනවා- ආචාර්ය දීපිකා උඩගම

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya