ආපදාවට පත් වූ ජනතාව වෙනුවෙන් වියළි සලාක ලබාදෙන්න කටයුතු කරන බව වාරිමාර්ග,ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ජාතික පාරිසරික පනත යටතේ නියමයන් හතක් අද (23) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
වනාන්තර ආරක්ෂා කිරීමට විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙන බවත් උතුරේ වනාන්තර විනාශ කිරීම නතර කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
පුද්ලයින් 27621 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 194ක තාවකාලිකව රඳවා තිබෙන බව ආපද කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.