මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ධිවර ජනතාවට සහන ලබාදීමට රජය විසින් රුපියල් බිලියන හතරක මුදල් ‍වෙන් කර ති‍බෙන බව ධිවර හා ජලජ සම්පත් හා ග්‍රාමිය සංවර්ධන  අමාත්‍ය විජිත් විජිතමුණි ‍සොයිසා මහතා පාර්ලි‍මේන්තු‍වේදී ඊ‍යේ (22) ප්‍රකාශ ක‍ළේය.

     
    කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ, නිර්මාණකරණයේ යෙදෙන වීදි චිත්‍රශිල්පීන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රමුඛ වත්මන් රජය රට තුළ සංහිදියාව ගොඩනැගීම සඳහා සීමාව ඉක්මවා ගිය දැඩි කැපකිරීමක් සිදුකරමින් සිටින බව කැළණිය රජමහා විහාරාධිපති පූජ්‍යකොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමින් වහන්සේ ප‍්‍රකාශ කරයි.

    විදේශගත ශ්‍රමිකයින් සදහා ලබාදෙන රක්ෂණ වන්දි පහසුකම් යටතේ මෙම වසරේ පළමු මාස හතර තුළදී රුපියල් කෝටි හයක වන්දි මුදල් ප්‍රදානය කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya