මාර්තු 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මේ දිනවල පවත්නා අධික වර්ෂාව හා ඒ හේතුවෙන් ඇතිවූ ජල ගැල්මෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට හැකිවන පරිදි අවශ්‍ය තරම් මුදල් වහා ලබාදෙන්නැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් වෙත අද (22) උපදෙස් දුන්නේය.

    ආර්ථික මට්ටමින් ආසියාවේ ඉහළම ස්ථානය ශ්‍රී ලංකාව බවට පත් කිරීම අරමුණ බවත් අපනයනයට හිතකර පරිසරයක් දැන් උදා වී තිබෙන බවත් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

    ඉඩම් ( සන්තකය පැවරීම සීමා කිරීමේ ) ( සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද (22)  ඉදිරිපත් කෙරිණි.

    දේශීය කෘෂිකර්මාන්තය මෙන්ම ගොවියා ආරාක්ෂා කරගැනීමේ අරමුණින් ඉදිරියේ දී පළතුරු ගම්මාන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya